තව දුරටත්
2021 ජනවාරි මස 01 වන දින සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම සංචාරක බංගලා වෙන් කිරීම් සිදු කරනු ලබන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින වලදී පමණක් බව කාරුණිකව දන්වමි.
- වන සංරක්ෂක ජනරාල්