පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගස් හඳුනා ගැනීම සඳහා මේ සමඟ ඇති පිංතූර බලන ලෙසද කාරුණිකව දන්වමි.

පිංතූර සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න - https://drive.google.com/file/d/1G9ZX0W7LwFElBfo845V9HAEhf_1973sM/view?usp=sharing

 

එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර

ලේකම්

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය

දුරකථන අංකය       -    0113671490

ෆැක්ස්                     -    0112879051

ඊ. මේල්                  -    இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.