වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරී, බීට්ටු වන නිලධාරී, වන ව්‍යාප්ති නිලධාරී සහ වන ක්ශේත්‍ර සහකාරවරුන් සඳහා පවත්වනු ලබන වන නීතිය විභාගය (2020) 2021 මාර්තු මස 20 වන දින මරදාන ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේදී පෙ. ව. 9.00 සිට ප. ව. 12.00 දක්වා පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
සිසිර කුමාර බස්නායක
පරිපාලන නිලධාරී




